
දිවඉන ප්‍රදේශ කිහිපයක ඇති වූ හදිසි පිපිරීම් සම්භන්දයෙන් තුවාල ලැබූ අපේම සහෝදර ජනතාව වෙනුවෙන් ලේ බිදක් දන් දෙමු.
ජාතික ලේ බැංකුව
නාරාහේන්පිට
555/5 D
ඇල්විටිගල මාවත
කොළඹ
මීට අමතරව මීගමුව මඩකලපුව ත්‍රිකුණාමලය පොළොන්නරුව
යන රෝහල් සඳහාද ඔබේ ලේ පරිත්‍යාග කරන්නට හැකිනම් අප ඉතා අගය කරන්නෙමු
සිව්හෙළේ වෙබ් මාධ්‍ය ජාලය
No comments:
Post a Comment